සියල්ල අවලංගුයි

සියල්ල අවලංගුයි

පළාත් පාලන මැතිවරණය සඳහා ලබා ගන්නා ලද නාම යෝජනා සියල්ල අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

මේ පිළිබඳ යෝජනාව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, 2023 මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ එම මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් අදාළ නාම යෝජනා අවලංගු කිරීම වෙනුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

ඊයේ (02) කැබිනට් මණ්ඩලය ගන්නා ලද තීන්දු පිළිබඳව සවිස්තර වාර්තාව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn