කැඩී ගිය පාලම් ඉක්මනින්ම පිළිසකර කෙරේ

කැඩී ගිය පාලම් ඉක්මනින්ම පිළිසකර කෙරේ

පසුගිය සතියේ ඇදහැළුණු වර්ෂාවෙන් ඇති වූ ගංවතුරේ සැඩපහරවලට හසුව විනාශ වූ මාර්ග සහ පාලම් පිළිසකර කිරීමේ ක්‍රියාමාර්ග මේ වන විට වේගවත්ව සිදු කෙරෙමින් පවතී.

මනම්පිටිය, අරලගංවිල මාර්ගයේ 19/1 පාලම ජල පහරකට ගසාගෙන ගොස් තිබූ අතර, දිවා, රාත්‍රී වෙහෙස වීමෙන් පසුව තාවකාලික පාලමක් ඒ වෙනුවෙන් ඉදි කරනු ලැබී ය.

ඊයේ (30දා) දහවල් වන විට ඒ මතින් වාහන ධාවනයට සුදුසු තත්ත්වයට ගොඩනංවා තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්