වර්තමාන ජපාන අගමැති ෂිගේරු ඉෂිබා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීම සඳහා අවස්ථා පහක දී තරග කළ බවත්, ශ්‍රී ලංකාවේ නව ජනාධිපති, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ දෙවැනි අවස්ථාවේ දී ජයග්‍රහණය කළ බවත් හෙළි කර තිබේ.
මේ බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පත උපුටා ගනිමින්, ‘දේශය’ පුවත් පත වාර්තා කර තිබේ. ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති, රොඩ්නි පෙරේරා එරට අගමැති ෂිගේරු ඉෂිබා හමු වූ අවස්ථාවේ යෙදුණු පිළිසඳරක දී ඒ බව ප්‍රකාශ කර ඇත.
1,671










