රෝහණ විජේවීරගේ කැරැල්ල ගැන ජැක්සන් ඇන්තනි කී කතාව (වීඩියෝ සහිතයි)

රෝහණ විජේවීරගේ කැරැල්ල ගැන ජැක්සන් ඇන්තනි කී කතාව (වීඩියෝ සහිතයි)

රාජපක්‍ෂ පවුල බුදුන් වහන්සේටත් ඥාතිත්වයක් තිබෙන බවට ප්‍රබන්ධ පළ කළ ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි ගෝඨාභය රාජපක්‍ෂගේ පාලන සමයේ දැඩි නිහඬතාවකට පත්ව සිටියේ ය.

එම නිහඬ කාලය තුළ සාහිත්‍ය කලාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබූ ඔහු ධර්මසේන පතිරාජගේ ‘පාර දිගේ’ චිත්‍රපටය පිළිබඳව පවත්වන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ. ජාතික ජන බලවේගය ‘නව පුනරුද යුගයක්’ ඇති කිරීම පිළිබඳව තේමා පාඨයක් හඳුන්වා දී මෙරට ජනතාව නව සංස්කෘතික කතිකාවක් වෙත යොමු කර ඇති වටාපිටාවක ජැක්සන් ඇන්තනි දක්වා ඇති අදහස් පිළිබඳව අවධානය යොමු කිරීම අතිශය වැදගත් වී තිබේ.

මෙම වීඩියෝ පටය එවැනි සංවාදයකට මුලපිරීම සඳහා වැදගත් වන බැවින්, යළි අවධානයට යොමු කරවීම කාලීන වැදගත්කමකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්