අධිකරණ ක්‍රියාමාර්ගවලට ගල් ගැසූ හැටි !

අධිකරණ ක්‍රියාමාර්ගවලට ගල් ගැසූ හැටි !

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් වූ වහාම ඒ වන විටත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවැති නඩුවලට එරෙහිව කටයුතු කිරීම සඳහා ‘පිස්සු පූසා කොමිසම’ යන කුප්‍රකට නාමයෙන් හඳුන්වනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවනු ලැබී ය.

එම කොමිෂන් සභාවේ කටයුතු මෙන්ම මහජන ධනය කොල්ලකෑ මූල්‍ය අපරාධකරුවන් ආරක්‍ෂා කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ ඇතුළු රාජපක්‍ෂ පවුල් පාලනය ගෙන ගිය කුමන්ත්‍රණයට එරෙහිව එවකට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ඓතිහාසික කතාවක් සම්බන්ධ වීඩියෝවක් මේ දිනවල යළි වේගයෙන් සංසරණය වෙමින් පවතී.

එම වීඩියෝ පටය පහත දැක් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්