ඉන්දීය පරිපාලන ව්‍යූහයේ ඉහළ ම අධිකාරීත්වයක් දරන ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් හදිසියේ මෙරටට පැමිණ තිබේ.
ඊයේ (29) පැමිණි ඔහු අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා කළ බව වාර්තා වේ.
එහෙත් එම සාකච්ඡා පිළිබඳව වැඩි විස්තර අනාවරණය කර නැත.
715
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable