සජිත් යටට – ජලනි, දුලාංජලි, ලක්ෂ්මන් උඩට

සජිත් යටට – ජලනි, දුලාංජලි, ලක්ෂ්මන් උඩට

විපක්ෂ නායක බලතල යොදවමින් ජනාධිපති ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටින සජිත් ප්‍රේමදාස යට කර ගෙන ජලනි ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකා වේගයෙන් ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.

එලෙස උඩට ඒමත් සමඟ අලුතින් හට ගෙන තිබෙන අභ්‍යන්තර ආරවුල් නිසා මේ වනවිට සැලසුම් කර තිබූ ප්‍රචාරක රැලි කිහිපයක් අවලංගු කර ඇත. ජලනි ප්‍රේමදාස සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන අතර දුලංජලී ප්‍රේමදාස ඔහුගේ එකම සහෝදරියයි. ලක්ෂ්මන් ෆොන්සේකා ඔහුගේ අධ්‍යාත්මික නායකයා ලෙසින් ස්ථාන ගත වී සිටී.

සමගි ජන බල සන්ධානයේ ගිවිසුම් අත්සන් කිරිමෙන් පසුව අභ්‍යන්තර ගැටුම් තීව්‍ර වී ඇති බවත් එයට ප්‍රධාන හේතුව ඉහත සඳහන් තිදෙනා සියල්ල මෙහෙයවිම බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn