නාමල්ගේ අගමැති ජොන්ස්ටන්ලු

නාමල්ගේ අගමැති ජොන්ස්ටන්ලු

නාමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පවත් වුවහොත් ඔහු පිහිටුවන ආණ්ඩුවේ අගමැති ධුරය ලබා දෙනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මෙන්ම රාජපක්ෂ පවුලේ ළඟම ඥාතියෙකු වන උදයංග වීරතුංග ප්‍රකාශ කරයි.

මේ වනවිට නිකුත්ව ඇති දත්ත අනුව ජනාධිපති සටනෙන් ඉදිරියෙන් සිටින්නේ නාමල් රාජපක්ෂ නොවන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්