අද (19) උදෑසන ලංකාවේ වෙලාවෙන් 7.55ට පමණ ඊශ්‍රයාලයෙන් ඉරානයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරානය එම ප්‍රහාර මැඩ පවත්වා ඇති බව බීබීසී මාධ්‍ය ජාලය වාර්තා කර තිබේ.
ඉරානයේ ඩ්‍රෝන සහ මිසයිල නිෂ්පාදන ඇතුළු යුද අවි මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ඊශ්‍රයාලය ප්‍රහාර දියත් කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කළ ද අවම වශයෙන් ඉරානයේ ආරක්ෂක මණ්ඩලය හෝ රැස්වී සාකච්ඡා කිරීමට තරම් තත්වය බරපතළ නැති නොවන බව බීබීසී මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
ඉරානයේ ජන ජීවිත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන ආකාරය බීබීසී වාර්තාකරුවන් සජීවීව ලොව පුරා විසිරුවා හැර ඇත.
ඊහ්‍රයාලය විසින් පහර දී විනාශ කළ සිරියාවේ ඩමස්කස් නගරයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය

Views: 0










