සුපර් ඩීසල්, සුපර් ප්‍රෙට්‍රල්, භූමිතෙල් මිල පහළට

ඉන්ධන මිල ගැලපීමේ සූත්‍රය අනුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග තුනක් මිල අඩු කර තිබේ.

ඒ අනුව සුපිරි ප්‍රෙට්‍රල් ලීටරයක් රුපියල් හතකින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 72කින්ද මිල පහත දමා ඇත.

එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12 කින් පහත දමා තිබේ.

ඒ අනුව සුපිරි ප්‍රෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 440ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 386කි.

එමෙන්ම භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 245කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්