ශ්‍රී ලාංකික ජනතාව සමස්තයක් ලෙස වැරදි ආහාර හුරුපුරුදුවල ගැලී සිටින බව පෝෂණ විශේෂඥයින් අවධාරණයෙන් පෙන්වා දී තිබේ.
ඒ නිසා බරපතළ ප්‍රතිවිපාකවලට අංශ රැසකින් මුහුණ දී ඇතැයි හෙළි කර තිබේ. විශේෂයෙන් ම මෙරට කාන්තාවන්ගෙන් අවුරුදු 18ත් 60ත් අතර වයස් කාණ්ඩයේ පිරිස අතරින් 50%ක් ස්ථුලතාවයෙන් පෙළන බව හෙළි වී ඇත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය අනුජි ගමගේ, වෛද්‍ය විද්‍යා ආචාර්ය නිපුනි වෛද්‍යරත්න සහ මහාචාර්ය නිෂාන්ත කුමාරසිංහ මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක තොරතුරු රැසක් පැහැදිලි කරන වීඩියෝව පහතින් දැක්වේ.
Views: 61










