සරසවි කඩයිම් ලකුණු මෙන්න

2014/2015 අධ්‍යයන වර්ෂය සඳහා වන විශ්වවිද්‍යාල ප්‍රවේශය කඩයිම් ලකුණු අද දහවල් 12.00 සිට www.ugc.ac.lk  වෙබ් අඩවිය හරහා නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්ව මහතා පවසයි.

මීට අමතරව 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන්ද මෙම කඩයිම් ලකුණු දැනගැනීමට හැකියාව පවතී. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒ ඒ විෂය ධාරාවන්ට අදාළව නිකුත් කළ Z අගය පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn