හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කරන ඒලියන්ත වයිට් අද (05) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ.
ඔහුට අයත් මිරිහානේ නිවසක හිටපු ජනාධිපතිවරයා පදිංචි වී සිටින අතර එම ඉඩමේ ඔප්පුවද රැගෙන එන ලෙස ඔවුට දැනුම් දී තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස සිටි සමයේ ඒලියන්ත වයිට් වෛද්‍යවරයා පිළිබඳව දැඩි කතා බහක් ඇති වූ ඔහු ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක්ද එල්ල විය.
Views: 0








