ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් මාරුකර ඇත.
විශේෂ කාර්යංශයේ අධ්‍යක්ෂවරයා, රාජ්‍ය බුද්ධි සේවාවේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා, කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා, වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස මාරුකර යවා තිබේ.
Views: 0








