වත්මන් මෛත්‍රී-රනිල් ආණ්ඩුව විශ‍්‍රාම වැටුප් විෂමතා ගැටළුව නිවැරදිව නොවිසඳා විශ‍්‍රාමිකයා රැවටීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහතින් පළ වේ.

4









