Bennu ඇස්ටරොයිඩයේ කොටස් රැගත් OSIRIS-REx යානය ආරක්ෂිතව අමෙරිකාවේ උටා කාන්තාර ප්‍රදේශයට ගොඩ බැස්වූ බව නාසා ආයතනය නිවේදනය කරයි.
විද්‍යාඥයින් පවසන්නේ එම යානය රැගෙන ආ පාෂාණ කොටස් මගින් පෘථිවියේ ජීවය ඇති වූ ආකාරය ගැන යම් තොරතුරක් සොයා ගත හැකි වනු ඇති බවය.
අදාළ යානය මගින් ඇස්ටරොයිඩයේ දුවිලි කොටස් ග්‍රෑම් 250ක් පමණ රැගෙන පැමිණ ඇති බව සඳහන් වේ.






384









