ඇමතිලා කුණු කූඩයට – බලතල සාගලට

ඇමතිලා කුණු කූඩයට – බලතල සාගලට

ඇමතුවරු අක්‍රීය කරමින් එම බලතල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමියින්ට ලබාදීමේ ක්‍රියාවලියක් අත්හදාබැලීමට මුලපුර තිබේ.

එම ක්‍රියාවලියේ නියමු ව්‍යාපෘතියක් යැයි සැලකියහැකි ආරම්භය සගල රත්නායක යොදාගනිමින් සිදු කිරීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙයට සති දෙකකට පමණ පෙර සිංගප්පූරුවේ නිල සංචාරයකට එක්වෙමින් අත්සන් කරනලද ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ බලය අදාල අමාත්‍යවරුන්ගෙන් ගලවා සාගල රත්නායකට ලබා දීමට සැලසුම් කර ඇත.

අදාල ගිවිසුම්අනුව ක්‍රියාවලිය ආරම්භ කර පවත්වාගෙන යාම ඇමතිවරුන්ට පවරන බව දැනට ප්‍රකාශ කර තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන මහ බැංකු කොල්ලකයේ මූලික වගඋත්තරකරු අර්ජුන් මහේන්ද්‍රන්ද සිංගප්පූරු ජාතිකයෙකු ලෙස සිටින අතර අලුතින් ආරම්භ කරන බව කියන වෙළඳ ගණුදෙනු ඇතුළු සියලු ව්‍යාපෘතිවල වගකීම සාගල රත්නායකට පැවරීමයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්