බාල ඖෂධ 65ක් භාවිතයෙන් ඉවතට

බාල ඖෂධ 65ක් භාවිතයෙන් ඉවතට

මෙම වසරේ මේ දක්වා ගත වූ මාස 07 තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ වර්ග 65ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.

එම ඖෂධ වර්ග 65 අතර ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කළ ඖෂධයක්ද තිබෙන බවත් දේශීයව නිෂ්පාදන වන ඖෂධ 06ක්ද ඒ අතර වන බවත් වෛද්‍ය සමන් රත්නායක වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn