EPF/ETF මංකොල්ලයට එරෙහි මාලිමාවේ විරෝධය අද

EPF/ETF මංකොල්ලයට එරෙහි මාලිමාවේ විරෝධය අද

“EPF/ETF ඇතුළු වැඩකරන ජනතාවගේ අරමුදල් මංකොල්ලයට එරෙහිව ජාතික ජන බලවේගය කොළඹදී සංවිධානය කරනු ලබන විරෝධතාවය අද (31) පැවැත්වේ.

ඒ අනුව “EPF/ETF ඇතුළු වැඩකරන ජනතාවගේ අරමුදල් මංකොල්ලය වහා නතර කරනු!” මැයෙන් පවත්වන එම විරෝධතාව අද පස්වරු 3.00ට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවත්වේ.

Facebook
Twitter
LinkedIn