රුපියල අද වැටුන තැන

රුපියල අද වැටුන තැන

ශ්‍රි ලංකා මහ බැංකුවට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) දිනයේදී තවත් කඩා වැටී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාතික පිළිබඳ වාර්තා අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 313.29ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 327.16ක් ලෙස සටහන් විය.

පසුගිය මාසයේ 19 වනදා සිට අද දක්වා මාසයක කලාය තුළ රුපියල වැඩිම අවප්‍රමාණයකට ලක් වූ දිනය ලෙසද අද දින සටහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්