ගෝටාබය පොල්කට්ට අරගෙන පාරට බිසියි !

ගෝටාබය පොල්කට්ට අරගෙන පාරට බිසියි !

පලවාහරිනලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ රැඳී සිටින නිල නිවසේ රුපියල් 46,000ක විදුලි බිල ගෙවීම සඳහා එම බිල්පත ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර ඇති බව සමාජමාධ්‍යවලින් හෙළික ර තිබේ.

විදුලි බිල්පත් මෙසේ යොමු කර ඇත්තේ ගෝටාබය රාජපක්ෂ වෙනුවෙන් මෙම වසරට අයවැය මගින් රුපියල් එක්කෝටි හතලිස් එක් ලක්ෂ හැත්තෑ දහසක (රු. 14,170,000) මුදලක් වෙන්කර තිබියදීය. මෙම මුදල් ප්‍රතිපාදනයෙන් රුපියල් එක්කෝටි එකෝලොස්ලක්ෂ හැත්තෑ දහසක් (රු. 11,170,000) වෙන් කර ඇත්තේ මෙවැනි බිල්පත් වියදම් දැරීමට, ඉන්ධන විශ්‍රාම වැටුප් සහ කාර්යමණ්ඩල වැටුප් මෙන්ම ලිපි ද්‍රව්‍ය යනාදී පුනරාවර්ථන වියදම් වෙනුවෙනි.

ඊට අමතරව මූලදන වියදම් ලෙස රුපියල් ලක්ෂ 30ක් වෙන් කර ඇත. විශ්‍රාමික එක් ජනාධිපතිවරයෙකුගේ නඩත්තුව වෙනුවෙන් මෙපමණ මුදලක් වෙන් කර තිබියදී විදුලි බිල්පත් ගෙවීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයට යොමු කරමින් කල්මැරිමේ ක්‍රියා පිළිවෙතක් අනුගමණය කර ඇති බව මෙයි පැහැදිලි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්