පළාත් පාලන මන්ත්‍රීන් නැවත කැඳවීමේ සංශෝධනයට එරෙහිව මාලිමාවේ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයට

පළාත් පාලන මන්ත්‍රීන් නැවත කැඳවීමේ සංශෝධනයට එරෙහිව මාලිමාවේ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයට

හිටපු පළාත්පාලන මන්ත්‍රීවරුන් නැවත කැඳවීමට යෝජනා කරන පළාත් පාලන ආයතන සංශෝධන පනත අභියෝගයට ලක්කරමින් ජාතික ජන බලවේගය විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට නියමිතය.

ඒ අනුව එහි ජාතික විධායක සභික, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂක ව්‍රායි කැලී බල්තසාර් විසින් එම පෙත්සම අද පෙ.ව. 11.30ට ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්