හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ රටින් පලවා හැරි 2022 ජූලි 09 පැවති මෙරට ඓතිහාසික ජනතා නැගිටීම වසරක් පිරිම නිමිත්තෙන් ඊයේ (09) “ජූලි 09, ජනතා නැගිටීමට වසරයි! ජනතාවාදී ජයග්රහණය තෙක් ජන සටන පෙරට!” මැයෙන් සමාජවාදී තරුණ සංගමය විසින් විරෝධතා වැඩසටහනක් සංවිධානය කර තිබිණි.
ඒ අනුව ඊයේ පස්වරුවේ බත්තරමුල්ල දියත උද්යානය අසලදී විරෝධතාවයක් පැවති අතර ඒ සඳහා සමාජවාදී තරුණ සංගමය ඊයේ දින දියතේ දී විරෝධතාවක් සංවිධානය කළ අතර මේ සඳහා සමාජ ක්රියාකාරීන්, සිවිල් ක්රියාකාරීන්, සිවිල් සහ බහුජන සංවිධාන එක්ව සිටියහ …!!









Views: 0










