මැයි 09 ප්‍රහාරය : SYU මානව හිමිකම් පැමිණිල්ලේ විභාගය අද

මැයි 09 ප්‍රහාරය : SYU මානව හිමිකම් පැමිණිල්ලේ විභාගය අද

පසුගිය වසරෙ මැයි 09 වන දි ආණ්ඩුව විසින් සාමකාමි ගෝල්ෆේස් අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ච මැර ප්‍රහාරය සම්බන්ධව සමාජවාදී තරුණ සංගමය මගින් මානව හිමිකම් කොමිසම් සභාව වෙත ගොනු කරන ලද පැමිණිල්ල පිළිබඳ විභාග කිරීම අද (21) සිදු කිරීමට නියමිතය.

ඒ අනුව එම පැමිනිල්ල පිළිබඳ විභාගය අද පෙරවරු 9.30ට මානව හිමිකම් කොමිසම් සභාවේදී පැවැත්වේ.

Facebook
Twitter
LinkedIn