ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 843ට පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
ඒ අනුව එම භාණ්ඩ වර්ග 843 ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් ‘මුල් ආන්තික අවශ්‍යතාව’ (කෑෂ් මාර්ජින්) සීමාව ඉවත්කර ඇත.
මෙම තීරණයත් සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2










