සම්පත් තුයියකොන්තාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සම්පත් තුයියකොන්තාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

තම දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ගුවන් හමුදාව විසින් තමන්ව අසාදු ලේකනගත කිරීම අභියෝගයට ලක්කරමින් ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සාමාජික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතය.

ඒ අනුව එම පෙත්සම අද (02) ප.ව 2.00ට නීතීඥ ශානිකා ද සිල්වා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්