මලල ක්‍රීඩාවෙන් ලංකාවට තවත් පදක්කම් දෙකක්

මලල ක්‍රීඩාවෙන් ලංකාවට තවත් පදක්කම් දෙකක්

මෙවර (2023) ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට තවත් පදක්කම් දෙකක් දිනා දීමට එම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වී තිබේ.

ඒ 2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ උස පැනීමේ ඉසව්වෙන් සහ මීටර් 800 ඉසව්වෙනි.

එහිදී උස පැනීමේ ඉසව්වෙන් නිලුපුල් පැහැසර දැක්වූ දක්ෂතාවය මීටර් 2.01කි. එමෙන්ම මීටර් 800 ලෝකඩ පදක්කම දිනා ගැනීමට කසුනි නිර්මලී වික්‍රමසිංහ සමත් වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්