WhatsApp ග්‍රාහකයන්ට සකර්බර්ග්ගෙන් තවත් පහසුකමක්

WhatsApp ග්‍රාහකයන්ට සකර්බර්ග්ගෙන් තවත් පහසුකමක්

වට්ස්අප් ගිණුම් හිමියන්ට නවතම අවස්ථාවක් ලබා දීමට මෙටා සමාගම කටයුතු කර ඇති බව එහි හිමිකාරිත්වය දරය මාක් සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කරයි.

එම නවමත පහසුකම අනුව ඕනෑම වට්ස්අප් ගිණුම් හිමියෙකුට තම ගිණුමට ස්මාට් ජංගම දුරකථන හතරකින් එක වර පිවිසීමේ පහසුකම ලබා දී තිබේ.

Facebook
Twitter
LinkedIn