ජනපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් තිබිය දී ජනවාරි අට වැනිදා රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරණ ප්‍රතිඵල අත්හිටුවා එදින ඇඳිරිනීතිය පැනවීමේ සැලැස්මක් තිබූ බවත් ජනාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පුවත්පත් කතුවරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබේ.
Views: 0









