රත්‍රන් මිල යළි ඉහළට

රත්‍රන් මිල යළි ඉහළට

මෙරට රත්‍රන් මිල යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්‍ෂ හැටතුන්දහස් අටසීයක් (රු. 163,800) දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය 29 වනදා එහි මිල සඳහන් වූයේ රුපියල් එක්ලක්‍ෂ හැටඑක් දහසක් (රු. 161,000) ලෙසිනි.

එසේම රුපියල් එක්ලක්‍ෂ හැත්තෑපන්දහසක් (රු. 175,000) ලෙස පැවති කැරට් 24 රත්‍රන් පවුමක මිල ඊයේ (30 රුපියල් එක්ලක්‍ෂ හැත්තෑ අටදහසක් (රු. 178,000) දක්වා ඉහළ ගොස් ඇති බවද රත්‍රන් වෙළෙඳ පොළ දත්ත වාර්තා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්