මැතිවරණය පවත්වන්න – අමෙරිකානු සෙනෙට් සභාව ලංකා රජයෙන් ඉල්ලයි

මැතිවරණය පවත්වන්න – අමෙරිකානු සෙනෙට් සභාව ලංකා රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයන්තයක් ප්‍රජාතන්ත්‍ර විරෝධි බවත් තවදුරටත් ප්‍රමාද නොකර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසත් අමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මැතිවරණය කල් දැමීම ශ්‍රී ලාංකිකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණයක් කිරීමක් බවද අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව එම ට්විටර් පණිවිඩය මගින් අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්