ලෝක උද්ධමනයෙන් ලංකාව 4වැනි තැනට

ලෝක උද්ධමනයෙන් ලංකාව 4වැනි තැනට

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා උද්ධමනය පිළිබඳව ඉදිරිපත් කල නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව හතරවන ස්තානයට පත්ව තිබේ.

නව දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය දෙසැම්බර් මස සියයට 66 ක් ලෙස සඳහන් වුවත් මෙරට සැබෑ උද්ධමනය සියයට 101 ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දී ඇත.

නවතම දර්ශකයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත්, තෙවැනි ස්ථානය කියුබාවටත් හිමිව ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්