ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ මාසයේ නිකුත් වෙයි

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ මාසයේ නිකුත් වෙයි

මේ මාසය තුළ දී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වනවිට විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් අදියරට ළඟා වී ඇති අතර ඉදිරි දින දෙක තුළ එම කටයුතු අවසන් කිරීමට හැකි බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්