පසුගියදා පැවති 05 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල ලඟදීම නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වනවිට පිළිතුරු පත්ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් 99%ක් අවසන් කර ඇති බවය.
මේ වනවිට අදාළ උත්තරපත්රවල යම් කිසි ගැටළු ඇතිව තිබේ දැයි පියවර කිහිපයක් යටතේ පරීක්ෂා කිරීම් සිදුකරන බවත් එම කටයුතු අවසන්වීමෙන් පසු ප්රතිඵීල පරිගණක ගත කිරීමේ කටයුතු ආරම්භ කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කරයි.
Views: 0









