රුසියාව සටන් විරාමයකට යයි

රුසියාව සටන් විරාමයකට යයි

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අතර පසුගිය වසරේ (2022 පෙබරවාරි 24) හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු පූර්ණ සටන් විරාමයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වන අතර ‘ඕතඩොක්ස්’ ආගමික නායක 76 හැවිරිදි ප්‍රැටියාෂ් ක්රිල් කළ ඉල්ලීමට ගරු කරමින් යැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්