ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධනය පනත් පාර්ලිමේන්තුවේ සම්මත විමත් සමග තමන් යටතේ ඇති ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය අහෝසි වී ගිය බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති ඇමති කන්චන විජේසේකර සඳහන් කරයි.
ඒ අනුව ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රවේශවීමට හැකි වන බවත් ගුවන් යානා ඉන්ධන ඇතුළු සෙසු ක්ෂේත්‍ර සඳහා නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වන ඔහු සඳහන් කරයි.
1










