ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදුන් බව ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.
සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධුරය දැරූ සමයේ අවි මිල දී ගැනීමේ දී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ධනුන තිලකරත්නට එරෙහිව පැවති ආණ්ඩුව සමයේ නඩු පවරා තිබේ.
Views: 0








