audio: 19වන සංශෝධනය 24දා පාර්ලිමේන්තුවට

මේ වනවිට ගැස්ට් කර ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 24වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් තොරතුරු දැනගැනිමේ පනත ලබන 26 වනදා අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡාවට ගෙන අප්‍රේල් මාසයේ පළමු සතිය තුළ පාර්ලිමේමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අද (17) පැවති ජාතික විධායක සභාවේදී සාකච්ඡා කළ බව ජාතික විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මාධ්‍ය වෙත් අදහස් දක්වමින් පවසයි.

අනුර දිසානායක මහතාගේ හඬ පටය

{mp3}anura2015.03.17{/mp3}

ආශ්‍රිත පුවත්

19වන සංශෝධනය මෙන්න

Facebook
Twitter
LinkedIn