තවත් මන්ත්‍රීවරු 10 දෙනෙකු කැබිනට් ඇමතිවරු ලෙස අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස දිවුරුම් දීමට නියමිත අමාත්‍යවරුන් සියලුදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවද වාර්තා වේ.
කෙසේවෙතත් දිවුරුම් දීම සිදුවන වේලාව සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.
Views: 0










