සාමකාමී පාගමනට ම්ලේච්ඡ ලෙස පහර දෙමින් නීතිවිරෝධී ලෙස අරගලකරුවන් අත් අඩංගුවට ගනිමින් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙනයන මර්දනයට අනීතික පාලනයට එරෙහිව ජපානයේ ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් ඊයේ (25) පස්වරුවේ ජපානයේ ටෝකියෝ නුවර සිබියා දුම්රිය පොළ ඉදිරි පිටදී පැවැත්විණි.











0










