බරපතල ගනයේ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා පිහිටවූ විශේෂ පොලිස් ඒකකයේ කාර්යාලය විවෘත කිරීම ඊයේ (26) සිදු වූ අතර එම අවස්ථාවට එක්වූ විශය බාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා එහි පැවති මාධ්‍ය හමුවේදී හැසිරුණු ආකාරයෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළත් සමාජයේත් විවේචනයක් එල්ලවෙමින් තිබේ.
අමාත්‍යවරයා පොලිස් දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක් කළේ යැයි බොහෝ පිරිස් පවසති.
Views: 0









