පොදුරාජ්‍ය මන්ඩල ක්‍රීඩා උළෙලට ගිය තවත් පිරිසක් එංගලන්තයේදී පනී

පොදුරාජ්‍ය මන්ඩල ක්‍රීඩා උළෙලට ගිය තවත් පිරිසක් එංගලන්තයේදී පනී

ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උළෙලට සම්භන්ද වීම සඳහා බ්‍රිතාන්‍ය බලා ගිය කන්ඩායෙමෙන් තවත් 10 දෙනෙකු මේ වනවිට බලධාරීන්ට නොදන්වා කන්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්ථා වේ.

ඒ අනුව මීට පෙරදි පැන ගිය ජූඩෝ ක්‍රීඩිකාව සහ පුහුණුකරු සිටි ස්ථානය මේ වන විට පොලීසිය මගින් සොයාගෙන ඇති අතර ඔවුන්ට දින 180ක විසා ඇති බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන නොමැති අතර, දැනට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුධය හේතුවෙන් මෙවැනි ඔවුන් මෙලෙස කන්ඩායමෙන් පැනයන්නට ඇතැයිද බලධාරීන් අනුමාන කරයි.

Facebook
Twitter
LinkedIn