පාර්ලිමේන්තුව නියෝජනය කරණ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම සමග අද (08) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අද පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සියලුම පක්ෂ ලේකම් වරුන්ට සහ නියොජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති අතර මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මගින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝදන පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
1










