PDF: ආචාරධර්ම පද්ධතිය මෙන්න

මහජන නියෝජිතයින් සඳහා ආචාරධර්ම පද්ධතියක් සැකසීමට ජාතික විධායක සභාව පසුගියදා තීරණය කර තිබූ අතර එම ආචාරධර්ම පද්දතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එම විධායක සභාව ඊයේ (24) තීරණය කර තිබේ.

එම ආචාර්ධර්ම පද්ධතියේ කෙටුම්පත පහතින් කියවිය හැක.

ආචාරධර්ම පද්ධතිය‍

Facebook
Twitter
LinkedIn