දිනකට මෙරට පවුල් ලක්ෂයක් බඩ ගින්නේ

දිනකට මෙරට පවුල් ලක්ෂයක් බඩ ගින්නේ

දිනපතා ආහාර ලබා ගැනීමට නොහැකිවීම නිසා දිනකට මෙරට පවුල් ලක්ෂයක් කුසගින්නේ සිටින බව ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ පවසයි.

මීට අමතරව පවුල් 75,000ක් දිනපතා ආහාරයට ගනනේ කුමක්දැයි නික්ෂිත නොවන තත්තවයක සිටින බවටද පවුල් 40,000ක් පෝෂණය ලබා ගන්නේ සේලයින්වලින් බවද ආහාර සුරක්ෂිතා කමිටු රැස්වීමේදී අනාවරණය වී ඇතැයි ඔහු සඳහන් කරයි.

පවතින අර්බුදයට කඩිනමින් සුදුසු විසැදුම් නොදුනහොත් මෙම තත්වය ඉතා අනතුරු දායක බවද ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ අනාවරණය කරයි.

Facebook
Twitter
LinkedIn