ඉත්තෑකන්දේ හිමිගේ ඇතුළු දේශපාලන පත්කිරීම්වලට එරෙහිව පුරාවිද්‍යා නිලධාරීන් සටනේ…

ඉත්තෑකන්දේ හිමිගේ ඇතුළු දේශපාලන පත්කිරීම්වලට එරෙහිව පුරාවිද්‍යා නිලධාරීන් සටනේ…

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මේ වනවිට දේශපාලන හිතුවතුන්ට ලබාදී ඇති තනතුරු ඉවත්කරන ලෙස බලකරමින් පුරාවිද්‍යා නිලධාරී විසින් වෘත්තීය ක්‍රියාමර්ගයක් ආරම්භ කර ඇත.

ඒ අනුව එහි දැනට අධ්‍යක්ෂක වරු ලෙස සේවයට යොදවා ඇති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, ලලිත් උදේශ මධුභානු යන රාජපක්ෂ හිතවාදී අධ්‍යක්ෂකවරු ඇතුළු කිහිප දෙනෙකු ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා ඇති පුරාවිද්‍යා උපාධිදාරි සේවක සංගමය එසේ නොවන්නේ නම් ඔවුන් විසින් ලබාදෙන කිසිදු නියෝගයක් පිළි නොගන්නා බව දන්වා ඇත.

Facebook
Twitter
LinkedIn