සත්ව ආහාර හිඟය නිසා කිරි, බිත්තර, මස් නිෂ්පාදනය පහතට

සත්ව ආහාර හිඟය නිසා කිරි, බිත්තර, මස් නිෂ්පාදනය පහතට

සත්ව ආහාර හිඟය හේතුවෙන් කිරි, බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනය සීග්‍ර ලෙස පහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

දියර කිරි නිෂ්පාදනය 19.08%කින්, බිත්තර නිෂ්පාදනය 34.9%කින් සහ කුකුල් මස් නිෂ්පාදනය 12.1%කින්ද පහත වැටී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්