ඊයෙත් කොරෝනා ආසාදිතයන් 131ක්

ඊයෙත් කොරෝනා ආසාදිතයන් 131ක්

කොවිඩ් – 19 වෛසරය ආසාදනවූ 131කු ඊයේ (29) දිනයේ වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම කොවිඩ් ආසාදිත මරණ කිසිවක් ඊයේ වාර්තා වී නැති බවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්