විමල්ගේ බිරිඳ ගැන නීතිපති උපදෙස් පතයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නිවාස අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ කූඨ ලෙස උප්පැන්න සහතික යොදාගෙන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකසා ඇති බවට ලැබුණු පැමිණිල්ල අනුව සිදුකළ සියලු විමර්ශන අවසන් බවත් ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු ආකාරය සම්බන්ධයෙන් නීතිපති උපදේස් ලබාගැනීමට යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn