ජපන් මාධ්‍යවේදියා ඝාතනය කරයි

(දෙවන සංස්කරණය)IS ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ පසුවන ජපන් ජාතික මාධ්‍යවේදියා වන කෙන්ජි ගොතෝ ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ත්‍රස්තවාදීන් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මාධ්‍යවේදියා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජපන් රජය උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක විය.

Facebook
Twitter
LinkedIn